Land for sale
Jun 9th, 2021 at 14:15 Real estate Matara 362 views Reference: 89Location: Matara
Price: 375,000 ₨ Negotiable
මාතර-කබුරුපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි හරි හතරැස් සියලු පහසුකම් සහිත තිහගොඩ නගරයට ඉතා සමීප,දක්ෂිණ අධීවේගි පිවිසුමට ද සමීප පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසු නිරවුල් වැට මායිම් හා පිරිසිදු ඔප්පු සහිත පර්චස් 15.5 ක ඉතා වටිනා ඉඩමක් විකිණීමට ඇත-පර්චස් එකක මිළ රු.375000/-(සියලු විමසිම් 071-81 69712)
Additional Details
Size
15
Rooms
Furnished
No
Building Type
Plot of land