Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale

Jun 9th, 2021 at 13:40   Real estate   Ragama   485 views Reference: 88
12,000,000 ₨
  • house-for-sale-big-0
  • house-for-sale-big-1
  • house-for-sale-big-2
  • house-for-sale-big-3
  • house-for-sale-big-4
  • house-for-sale-big-5
  • house-for-sale-big-6

0.0 star

Location: Ragama

Price: 12,000,000 ₨ Negotiable


රාගම නගරයට සමීපෙන් , දෙල්පෙ හන්දියට මීටර් 600යි , අගනා දෙමහාල් නිවසක් විකිණීමට , මිල ලක්ෂ 110යි , යට මහාල සම්පුර්ණයෙන් වැඩ නිමාකර ඇත . මිල ගණන් කතා කරගත හැක , වැඩි විස්තර සදහා පහාත විස්තර කියවන්න කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය ).

 

1 ????️ ⭕මිල ලක්ෂ 120යි , ⭕පර්චස් 8.35යි , ⭕යට මහාල  ප්‍රදාන සාලය , ⭕නිදනකාමර 4ක් , ⭕ පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය  , ⭕ඈටෑච් බාත්රූම් 2යි .⭕ උඩුමහල සාදා නොමැත , ⭕වටතාප්පය බැද ගේට්ටුව දමා ඇත , ⭕පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පුව .

 

2 ????️????  වැදගත් අසල්වැසියන් සිටින වැදගත් පරිසරයක ජිවිතය ගෙවීමට කැමති ඔබට පදිංචියට සුදුසුම තැන , හොස්පිටල් , සුපමාර්කට් , ප්‍රසිද්ධ පෙළේ පාසල් , ජලය , විදුලිය සියලුපහාසුකම් සහිතයි . 

 

3 ????️ මෙම අගනා නිවස ඉක්මනින් ඔබගේ කරගන්න දැන්ම අපගේ විස්වාශනීය රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට අමතන්න 0715903663-0761240603 ( මංජුල ).

Additional Details

Size
8
Rooms
4
Furnished
Yes
Building Type
House
Parking
Yes

Tags:

house
Note: You must be logged in to post a review.