අලුත් නිවසක් විකිණීමට
May 5th, 2021 at 22:31 Real estate Ja Ela 309 views Reference: 69Location: Ja Ela
Price: 7,500,000 ₨ Negotiable
ජා ඇල නගරයට මිනිත්තු 5ක දුරින් මෙන්න තවත් අගනා අලුත්ම අලුත් නිවසක් විකිණීමට , මිල ලක්ෂ 75යි . පර්චස් 5යි වැඩි විස්තර සදහා පහාත විස්තර කියවන්න කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න 0715903663-0761240603 මංජුල ප්රොප්රට්රි රියල් ස්ටෙට් ආයතනය . පර්චස් 5යි , නිවස > ප්රදාන සාලය , නිදනකාමර 2යි , ඈටෑච් බාත්රූම් 1ක් , පැන්ට්රිය සහිත මුලුතැන්ගෙය , කාර් පාර්කින් එක , වටතාප්පය බැද ගේට්ටුව දමා ඇත , ෆුල් ටයිල්ස් ෆුල් සිවිලිම් කර ඇත .
ජා ඇළ ගනේමුල්ල , බස් මාර්ගයට මීටර් 400යි, කොළඹ මීගමු ප්රදාන මාර්ගයට km 1 .500ක් පමණයි .
ඉක්මනින් මෙම නිවස මිලට ගැනීමට බැලීමට රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට අමතන්න 0715903663-0761240603 ( මංජුල ).
Additional Details
Size
5
Rooms
2
Furnished
Yes
Building Type
House