INNOVATIVE FLOORING SOLUTIONS Professional
Jan 31st, 2021 at 12:21 Construction Colombo 73 views
Location:
Colombo
Price:
-- ₨
සාම්ප්රදායක ටයිල් ක්රමවලින් අත්මිදී ස්වාභාවික ලී පෙනුම ඇති පොලොවක් ලබා ගන්න. ඉතා පහසු, දැකුම්කලු, ඉක්මනින් සකසා ගත හැකි ආකර්ශනීය පොලොවක්.
ඇයි ඔබ LAMINATED FLOORING තොරා ගන්නේ ?
පහසු,ඉක්මන්, හා වියලි තත්වයන් යටතේ සකසා ගත් හැකි වීම.
ටයිල් වලට වඩා වියදම අඩු වීම.
සෞඛ්යට හිතකර වීම.
පහසුවෙන් ප්රවාහනය කිරීමට හැකි වීම.
ජලය නොරැදීම.
මනා වර්ණ, මොස්තර ගනනාවකින් යුක්ත වීම.
PLANKS දෙක අතර පරතරය TILE මෙන් නොපෙනීම.
071 954 8121 | 077 380 9789