Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale Private individual

Mar 3rd, 2021 at 17:41   Real estate   Kandana   36 views

0.0 star

Location: Kandana
Price: -- ₨

කදාන නගරයෙන්ම මෙන්න අගනා දෙමහාල් නිවසක් විකිණීමට , මිල ලක්ෂ 185යි, පර්චස් 6.5 යි , කදාන නගරයට කොළඹ මීගමු ප්‍රදාන බස් මාර්ගයට මීටර් 150යි . සියලුපහාසුකම් සහිතයි  ඉක්මනින් මෙම අගනා නිවස ඔබගේම කරගන්න , නිවස පිලිබද විස්තර සදහා පහාත සදහන් විස්තර කියවන්න 

කියවා බලා ගැනුම්කරුවන් පමණක් අප අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් )

 

1️ ඉතාමත් පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පුව , ප්‍රාදේශීය සභා අනුමැතිය , මිල ලක්ෂ 185 යි , කදාන නගරයෙන්ම , නිදහස් පරිසරය වැදගත් අසල්වැසියන් සිටින වැදගත් පරිසරයක පිහිටා ඇත .

 

2️ නිවස > ප්‍රදාන සාලය , ️නිදනකාමර 5ක්, බාත්රූම් 3ක් , මුලුතැන්ගෙය , වටතාප්පය බැද ගේට්ටුව දමා ඇත , මිල ලක්ෂ 185යි , වැදගත් පරිසරයක පිහිටා ඇත . පල්ලියට , පංසල් , සුපමාර්කට් , ප්‍රසිද්ධ පෙළේ සුපිරි පාසල් , මේ සියලුපහාසුකම් සදහා ඇවිදින දුරින් .

 

3 ️ වැඩි විස්තර සදහා රස්තියාදුවක් නැති විශ්වාසනීය  අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය ) ස්තූති .

Additional Details

Size 6
Rooms 5
Furnished No
Building Type House
Parking Yes

 
Note: You must be logged in to post a review.