Enwision Power Backup System
Dec 16th, 2021 at 09:00 Home & Garden/Landscape Colombo 203 views Reference: 114Location: Colombo
Price: Contact us Negotiable
Gas පුපුරනවා, Gas නැතිවෙනවා. ඒ හින්දා ඔබත් Gas ලිපෙන් විදුලි ලිපකට මාරු වෙන්න සිතුවා ද ? ඒත් විදුලි ලිපකට යන Current Bill වැඩි නිසා ඒ ගැන කල කිරීමෙන් ද සිටින්නේ ?
හැබැයි ඔයා Enwision Power Backup System එකක් ගත්තා නම් ඔයා ට බය වෙන්න දෙයක් නෑ. Bill එක ඒ ගානට ම හරි තවත් අඩු කර ගන්න හරි ඔයාට පුලුවන්.
ඒ වගේ ම ඉස්සරහ ට එන Power Cut එකට ත් හොද ම Solution එක Enwision Power Backup System එක. අනෙක් ගෙවල් වල Current නැති වුනත් ඔයා ගේ ගෙදර Current තියා ගන්න හොදම Solution එක Enwision Power Backup System එකක් ගන්න.
ඔයාලට ඔනි විදිහට Power එක වැඩි කරලා Customize කරලා දෙන්න පුලුවන්. ඔයා ට වැඩි විස්තර මේ Number එකට Contact කරලා අහගන්න පුලුවන්
Contcts : 071 965 9344 / 077 910 6390 - Enwision Technologies
Web : www.enwision.com
mail : info@enwision.com